මාසෙට කීප පාරක් ඔසප් වී බෙල්ල කළු වෙන්නේ ඇයි?
Why do I get several periods a month and a darkening neck?
ඩොක්ටර් මගේ පලවෙනි බබාට වයස අවුරුද්දක් උනාට පස්සේ තමයි මට පීරීයඩ්ස් හැදුනේ.ඊට පස්සේ අක්‍රමවත් විදිහට තමයි ඒක උනේ මාසේට 3 පාරක් විතර පීරියඩ්ස් හැදෙනවා ඒකත් එක එක පාට ඩොක්ටර් කලු පාට තද දුබුරු පාට වගේ වෙනවා.කොන්ඩේ යනවා බෙල්ල ගොඩක් කලු වෙනවා ඒ ඇයි ඩොක්ටර්
මෙයට හේතුව PCOS වැනි හෝමෝන අසමතුලිත තත්වයක් විය හැකියි. බෙල්ල කළු වීමත් එහි ලක්ෂණයක්. මාසයකට කිහිප වරක් රුධිර වහනය සිදු වීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. හේතුව සොයා බැලීමට ස්කෑන් සහ හෝමෝන පරීක්ෂණ අවශ්‍ය නිසා වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS නිසා මාස ගණනක් දිගටම ලේ යන එකට මොකද කරන්නේ?Bleeding for months on end with PCOS: what can be done?
මාස හත අටකට සැරයක් විතරක් ඔසප් වීම එන්නේ ඇයි?Why do periods come only once every seven or eight months?
PCOS නම් බර අඩු කරන ගමන් ඩිම්බ මෝරන බෙහෙත් ගන්න පුළුවන්ද?With PCOS, can I take ovulation tablets while losing weight?
Enova හොයාගන්න නැත්නම් PCOS වලට මොකද කරන්නේ?What should I do for PCOS if Enova is unavailable?