අවුරුද්දක් උත්සාහ කරලත් දරුවෙක් නැත්නම් මොකද කරන්නේ?
What to do if there is no baby after a year of trying?
Dr.මම බැදලා අවුරැද්දක් වෙනවා මට තවම දරැවෙක් නෑ. උපත් පාලනයක් නොකර ඉන්නෙ මට වි සදූමක් දෙන්න.
මේ ගැන පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?