නම: Ni*** | වයස: 25
ගැටළුව

Dr.මම බැදලා අවුරැද්දක් වෙනවා මට තවම දරැවෙක් නෑ. උපත් පාලනයක් නොකර ඉන්නෙ මට වි සදූමක් දෙන්න.

පිළිතුර


මේ ගැන පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)