නම: Du *** | වයස: 21
Dear Dr, මම ගැබ්ගෙන ඉන්නේ දැනට මස 4ක් වෙනවා මම බෙදලා අවරුදු 4ක් වෙනවා.. මම ගැබ්ගෙන මස 1 ඉදල වගේ මට මව් කිරි වගේ සුදු පට දියරයක් වගේ පියවුරු මිරිකනකොට එනව මට දන ගන්න ඕනේ අක ප්‍රශ්නයක් වෙයිද..doctor නම් කියන්නේ ප්රෝලක්ටින් හෝමෝනය නිසා කියලා..මට මේක ප්‍රශ්නයක් වෙයිද......
පිළිතුර

නැහැ. ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: pe *** | වයස: 34
Doctor fatty liver infiltration can cause for infertility or recurrent miscarriages ???
පිළිතුර

No. If the liver is functioning well, it does not affect your fertility. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: DI *** | වයස: 26
මා හට කම්මුල්ගාය නිසා වෘෂණ කෝෂ ආසඩනය විය. දැන් මා හට ලින්ගික හැගීම් පහල නොවේ... මේ පිලිබද මානසික ගැටලු නැත එයට විසදුමක් බලාපොරොත්තු වෙමි
පිළිතුර

වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ka *** | වයස: 25
mata danaganna oni nala daru upath kiynne mkadda eka karanne kohomada Kayla.
පිළිතුර

නල දරු උපත් ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.&nbsp;<div><a href="http://www.vog.lk/598-ivf.php" title="" target="">IVF&nbsp;http://www.vog.lk/598-ivf.php</a><br></div>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 25
Dennek lingikawa ak wee dawas kiyakin pregnant wenawada
පිළිතුර

ගැබ් ගන්නා දිනය ලිංගික එක්වීම සිදුවුනේ ඔසප් චක්‍රයේ කුමන දියකද යන්න අනුව වෙනස් වෙනව. නැවත ඔසප් වීමට නියමිත දිනය පසුවෙන තෙක් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න අපහසුයි.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]