Skip to main content
ප්‍රශ්නය

Dexamethasone එන්නත දෙන්නේ මොනවටද? අනිවාර්යෙන් ගන්න ඕනද?

Why are dexamethasone injections given, and are they a must?

Dexamethasone injections laba denne kumana hethu sadahada.aniwaryen eya laba gatha uthuda

අසන ලද්දේ: AD*** · වයස 35

විවිධ හේතු සඳහා මෙම ඖෂධය භාවිතා කරනව. එය නිර්දේශ කල වෛද්‍ය වරයාගෙන් වැඩි විස්තර අසා දැන ගන්න.