Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් හැම එකක්ම සාමාන්‍ය වුණත් ගැබ් ගැනීම පමා ඇයි?

All tests are normal but conception is delayed — why?

docrter mama mary karala dan 3 years,test wala kisima prashnayak na.doctrs la kiyanne babek hadei kiyala,eth parakku wenne ay

අසන ලද්දේ: ni*** · වයස 32

වසර තුනක් ප්‍රමාද වී ඇති නිසා වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වෙනව. සුදුසු වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.