නම: Di *** | වයස: 28
Masika osap weemata dina 4,5 tibiyedi ekathu weemakin gebgenimak sidu viya hekida.
පිළිතුර

මේ කාලයේ ගැබ් ගැනීමට ඇති හැකියාව අඩු නමුත් ඔසප් චක්‍රයේ ඕනෑම දිනක ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ch *** | වයස: 30
Doctor මට endometriosis 11 තියනවා.මට periods හැදිලා දවස් 12 විතර යද්දි මගෙ breast eka රිදෙන්න පටන් ගන්නවා.හැදෙන්න ලං වෙද්දි ගොඩක් රිදෙනවා.හැම මාසෙම එහෙමයි.ඒක normal දෙයක්ද sir??ඒත් ගොඩක් අයට එහෙම වෙන් නෑ නේද? Endometriosis නිසා එහෙම වෙනවද?
පිළිතුර

මෙය එන්ඩොමෙට්‍රියෝසිස් නිසා ඇති වෙන තත්වයක් නෙවෙයි. ඔසප් චක්‍රයේ හෝමෝන මට්ටම වෙනස් වෙනවිට සමහර කාන්තාවන්ට මෙවැනි රෝග ලක්ෂන ඇති වෙනව. ඒ සඳහා අවශ්‍ය නම් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ra *** | වයස: 30
Dimba merima sadaha ganna tablet ki wara(how many cycle) gananak gatha hekida.
පිළිතුර

එය තීරණය කරන්නෙ ඔබේ තත්වය අනුව වෛද්‍ය වරයා විසින්. සාමාන්‍යයෙන් මාස 6කට වඩා ඖෂධ ලබා දෙන්නෙ නැහැ. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Vi *** | වයස: 23
Dr. Mta athi gataluwata ekman pilithurak dena men ellami. Mn bodimaka natharavi rakiyawata yana tharuniyak. Ema bodime mage wayase thawath tharuniyak nawathi rakiyawata yanawa. Dinak ma hadisiyen sudaanam vi office giya. Adina dahawal washroom giya vita mata hadisiye weradeemen anek yeheliya kalin dina adapu ayage panti 1k man adala thibuna. Ma a welawema aya galawa ewath kala. Aheth ehi thadinma yeheliyage yooni shawaya thawaree kaha pata vi thibuna. Ama siddiyen pasu mage yoniya keseemak athi viya. Mn me gana ayata kiwwa. Eyath pirisiduwa inna kenek. Aya ta ahema ledak nehe kiwwa. Dr mata me gana kumak kala uthuda?
පිළිතුර

කැසීම දිගටම පවතීනම් ආසාදන තත්වයක් විය හැකියි. එසේ නම් ඖෂධ ප්‍රතිකාර මගින් සුව කරන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Is *** | වයස: 29
Mata Au 7k lamayk natiwa hitiya mage dimbakosha wala gediyak tibila 2015 opperation kala.passe mage dimba wardanaya une na.vog docter behet dila ovidac kiyana behet eka widda.passe daruwek hadila masa 3n nati una.eyage heart eka wadak karanna qwa.masa 2k wardanayak tiyenne qwa.Dr.ehema wenne ai....?dan masa 11i.tamat babek na.mekat karanna oni mokakda docter...?
පිළිතුර

බොහෝවිට මෙවැනි ගබ්සාවන්ට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන්. ඩිම්බ මේරීම සඳහා නැවත ඖෂධ ප්‍රතිකාර ගැනීම අවශ්‍ය විය හැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]