නම: ch *** | වයස: 29
sir,man tubel cannulation 1k kala.den mata sbawikawa daruwek ahanna puluwanida.iui awashyamada.me operation 1n passe masa k eayak lingikawa ek novi sitiya uthuda.thank you sir.
පිළිතුර

මෙම සැත්කම සිදුකල ආකාරය ගැන විස්තර නොමැති නිසා උපදෙස් ලබා දීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩි විස්තර අසා දැන ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sh *** | වයස: 35
Sir.. Mama viwaha vi sitinne japan kanthawak samaga eyata den wayasa aw 40 Api japanaye jiwath wemin siti Mage getaluwa mage biridata denata awurudu 5 ta kalin garbashaye tibu cansar ekakk garbashaya ewath nokara lesar operations ekakin ewath kara suwa kara etha. Me wanavitath eyata normaly mensas labana namuth apa vivaha vi awrudu 1 pamana unath thamath daruwak pilisidagatte netha.. godak karunu kimata ethatt sir wa hamuwela mesanbandawa denagenimata lankawata ennata da mama sitha ethi namuth e bawa yamkisi deyak sir ta kiyala denagenimata awshshya una nisa me vidiyata ahanna sthuna..
පිළිතුර

වයස 40 පසු වූ විට ගැබ් ගැනීම සඳහා සම්භාවිතාව තරමක් දුරට අඩු වෙනවා. කලින් ප්‍රතිකාර කළ වෙෙද්‍ය වරු හමුවී උපදෙස් ලබා ගන්න 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 42
Doctor mma vivahaka kanthwak.mata auruddak vithara thisse idala vergina eken kiri paatata shrawayak pita wenawa, durgandhayak ekka, kihipa sarayak beheth gaththath suwa weemak naha, beheth nathara wee masayak vithara gihin nawathath eya sidu wenawa, meya nittawata suwa karaganna keseda, cervical scan keruwa, infection ekak penwanawa, meya bhayanaka deyakda? Thank you
පිළිතුර

මෙය අාසාදන තත්වයක්දැයි පරීක්ෂා කර බලා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. ඔබේ වෙෙද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: da *** | වයස: 26
docter mame awrude 2 k withere pethi pawichchi kara .den awrudu 3 k withere kisime upath paleneyak pawichchi ka ne. marry ka den aw 5 k wenewa . babek balaporoththuwen hitiyath thame ne . niyemithe dinete mences wenewa.
පිළිතුර

ඔබ දෙදෙනාගේම කිසි යම් ගැටලුවක් අැති දැයි පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: An *** | වයස: 37
dr.mage palaweni baba nathi wela masa 6 pama wenawa api nawathath darawek sadanna ussaha karata sarthaka une na..api vog.dr.kenek lagata giya pasuwa ohu me beheth wargaya dunna(profFERTIL)meya bavitha kirimen mata ikmani darawek sitivi...
පිළිතුර

මෙම ඔෟෂධ වෙෙද්‍ය උපදෙස් අනුව පමණක් ලබා ගත යුතුයි. ඔබේ වෙෙද්‍ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න&nbsp;&nbsp;<br>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]