Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයෙන් පිටත දරු ගැබක් ඉවත් නොකර තියාගන්න බැරිද?

Can an ectopic pregnancy be kept instead of removed?

ගර්භාශයෙන් පිටත කලලයක් පිහිටිය හොත් එය ඉවත් නොකර දරුවකු බිහිකල නොහෙකිද?

අසන ලද්දේ: සු*** · වයස 31

ගර්භාෂයෙන් පිටත දරුගැබක් වර්ධනය වීම මවගේ ජීවිතයට අවදානමක් වෙන්න පුළුවන් නිසා එයට ඉවත් කිරීමට සිදු වෙනව.