නාල දෙකෙන් එකක් විතරක් හොඳ නම් ගැබ් ගන්න පුළුවන්ද?
Can you conceive if only one fallopian tube is open?
Dr,mage nala 2kma blok wela tibila dan eka nalayak ok.mata dan babek hadaganna puluwanda, natnam anek nalayat ok kara ganna onada,
එක පැලෝපීය නාලයක් සාමාන්ය පරිදි පවතීනම් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?