නම: Di *** | වයස: 27
පිළිතුර
බොහෝවිට මේ කාලයේ පැපොල රෝගය නිසා දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. ඔබ ඖෂධ ලබා ගෙන රෝගය පාලනය කර ඇති නම් ඉන් ඔබටත් හානියක් සිදු වෙන්නෙ නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

පුළුවන්. ඩිම්බ පිටවෙන දිනය වෙනස් වෙන්න ඉඩ තිබෙනව.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ ගැන පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ලංකාවේ නීතිය අනුව මෙවැනි හේතුවකට ගබ්සා කිරීමට හැකියාවක් නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැවත සතියකින් පමණ පරීක්ෂා කර බලන්න පුළුවන්.