ප්‍රශ්නය
Doctor gabini mawak nidagatha uthu patthak thiyanawada.
පිළිතුර
නැහැ. උඩුබැලි අතට සිටීම දරු ගැබට සුදුසු නැහැ. ඔබට පහසු වෙනත් ඉරියව්වක නිදා ගැනීම සුදුසුයි.