නම: Dh *** | වයස: 24
Mama pregnant wela sathi 13i.scan eken qwa baba nathi wela dan water bag eka vithary tiyenne baba ain karamu kiyala.sathi 6n scan karapu wele babage heart beat ekath wada kala.baba hodata inawa qwa.ane ai doctor ehena wenne.mata awurudu 2kinui babek hari giye.
පිළිතුර

මේ කාලයේ සිදු වෙන ගබ්සාවන්ට බොහෝවිට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන්. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ch *** | වයස: 33
Sari kale danaganne khomada
පිළිතුර

පහත පිටුවෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.&nbsp;<div><a href="http://www.vog.lk/fertility.php" title="" target="">http://www.vog.lk/fertility.php</a><br></div>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Je *** | වයස: 30
Dr.mage babata dn mssayk wenawa me weddi mage konde adikalesa kekkumk pawatinawa welwakata negitagannat amaru wenawa dakunu kakule hiriwetimk waget denenawa kekkumat akka man mekata kala utte kumakda dr.?
පිළිතුර

මේ සඳහා වේදනා නාශක ඖෂධ ලබා ගන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Je *** | වයස: 29
dr.mata dan sathi 31 dawas 6i.mata pregnat kale ana suger awit tiyenne.namut dan godak adui.wellbin scan aken kiuwa babage dakunu wakugaduwe wathura tikak wadi kiyala.ai docter mehema wenne.mema thathwaya baba ipadeddi lokuwata balapanawada?
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. වැඩි විස්තර ස්කෑන් පරීක්ෂණය සිදු කල වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: S. *** | වයස: 27
Doctor mama babek balaporottuwen hitiya. Me mase mata me osap une dina 14k parakku wela. meya pregnant veemata gataluwakda
පිළිතුර

නැහැ. ඔසප්වීම අක්‍රමවත් නම් ඩිම්බ පිටවීම සිදු නොවිය හැකි නිසා දිගටම මේ තත්වය පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]