Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata sudu patata kali wage yanawa.thawa kasimak tiyenawa.thawada daruwek balaporothuwen sitinawa.meyata beheth tiyenawada doctor

අසන ලද්දේ: Di*** · වයස 25 · 1044 views

පිළිතුර

ඔව්. මෙය දිලීර ආසාදනයක් නිසා ඇති වෙන තත්වයක්. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.