Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂය සෝදලා කොපමණ කාලයකින් ආයෙත් ගැබ් ගන්න පුළුවන්ද?

How long after a D&C can you try for a baby again?

Dr. Pregnant masa 2 1/2 kin wwtara water bag eka wetarai wadila tiyenne kiyala wosh kara. Dan wosh karala masa 3 1/2k pamana wenawa. Nawatha Daruwek balaporottu wenna Tawa kopamana kal sitiya utuda.
Tnx

අසන ලද්දේ: Da*** · වයස 24

නැවත පිළිසිඳ ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ. ඔබට දැන් නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.