නම: Da*** | වයස: 24
ගැටළුව

Dr. Pregnant masa 2 1/2 kin wwtara water bag eka wetarai wadila tiyenne kiyala wosh kara. Dan wosh karala masa 3 1/2k pamana wenawa. Nawatha Daruwek balaporottu wenna Tawa kopamana kal sitiya utuda. Tnx

පිළිතුර


නැවත පිළිසිඳ ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ. ඔබට දැන් නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)