නම: Se *** | වයස: 25
Dr.mama pregnant wela masa 5k yaddi mage baba normal deliver wenawa.palaweni para ehema unama aith pregnant unama cervical cerclage ekak kalama hari kuwa.dewani para pregnancy ekedi eka kala eth sathi 20k wenakota yatibada kakkuma hadila giyama kuwa water bag eka kadila a nisa mahuma galawanna one kiyala eta passe babawa gatta.dr. Kiyanne garbashe Loku wenne na kiyala ehema wenne ai?ekata tretment karala babek hadanna puluwanda?nattan aith babek haduwath a wagema nathi weida?
පිළිතුර

නැවත එසේ වීමට හැකිදැයි හරියටම කියන්න අපහසුයි. ගැබ් ගත් වහාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: an *** | වයස: 27
doctor mama pregnant wela masa 7 i. mawa godak kalu wela. ketha wela. ai ehema wenne? dakina hamoma dawasin dawasa kiyanawa oya godak ketha wela. kalu wela kiyala. me thathwaya daruwa labunu pasu hari yanawada? meyata hethuwa kumakda?
පිළිතුර

ඔව්. ගර්භණී කාලයේ සමේ වර්ණය වෙනස් වෙන්න ඉඩ තිබෙනව. මෙය දරු ප්‍රසූතියෙන් පසු සාමාන්‍ය බවට පත් වෙනව. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 23
sir. Man awiwahakai. Nithara suda yaema nisa manasikawa peeda widinawa. Me nisa mn nithara lingika pradesaya pirisidu karanawa. Namuth saban gamen tika welawak dawillak athi wenawa. Suda yama nathara kara ganimata hakida. E sadaha prathikara thibeda.nithara suda yama rogee thathwayakda.
පිළිතුර

සුදයාම රෝග තත්වයක් නොවෙයි. නමුත් කලාතුරකින් ආසාදන නිසා සුදයාම අැතිවෙන්න පුළුවන්. නිතර සේදීම මගින් අසාත්මික තත්වයන් ඇති වීමටත් ඉඩ තිබෙනව. ඒ නිසාවෛද්‍ය වරයෙකු හමුවී උපෙදස් ලබා ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Du *** | වයස: 24
Doctor mage periods irregular. Masa 3,4,5 late wenawa. Periods hadunamath 7 days withara bleed wenawa. Is that normal? Should I meet a VOG?
පිළිතුර

ඔබ දැනට දරුඵල අපේක්ෂා නොකරයි නම් මාස 3ක් දක්වා ඔසප්වීම ප්‍රමාද වීම නිසා කිසිම හානියක් සිදු වෙන්නෙ නැහැ. මාස තුනකට වඩා ප්‍රමාද වෙන විට වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: කු *** | වයස: 29
Doctor mama dan dina hatharakata kalini iui kala...mata mensus hadenna lan weddi oluwe dakuna patthe kakkumak enawa.a kakuma wagem kakkumak yesterday evening idala thiyenawa....mage iui eke mokak hari problem ekakda daoctor?mata tikak bayai.
පිළිතුර

සමහරවිට මෙය ඔබ ලබා ගන්නා ඖෂධයක අතුරු ආබාධයක් විය හැකියි. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]