එක්වන විට සබන් පෙණ වගේ සුදු ස්‍රාවයක් එන්නේ ඇයි?
Why does a thick white discharge appear during sex?
Sir, maa daru pala apekshawen sitinawa. man husband ekka ekata innakota saban pena wage gana liquid ekak pita wenawa. Eka suduma sudu paatata ganawa srawaya wenawa. Meya rogi thathwayakda?man husband ekka awasan warata hitiye 20 dina. Ovulation calculation ekata anuwa mage saru kaalaya thiyenne 21_25 dakwa kaalayai. Kalin sadahan karapu hethuwa nisa maa hata pregnant weemata idakada thiyenawada?
මෙය ආසාදන තත්වයක්දැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. බොහෝවිට ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?