IUI කළාට දින කිහිපයකින් වේදනාවක් එනවා නම් අසාර්ථකද?
Pain a few days after IUI — does it mean it has failed?
dr,man 17 wenida iui ekak kara.. palaweni parata.. eta dina 4kata withara passe idan sarin sareta konde kakkumak enawa .. hamathissema naha samahara welawal walata..periods hadenna lan unama ena amaru wage dannenne.. mechchara ikmanata ehema lakshana enawada?bade thada gathiyakuth danenawa.. mata hithenne iui eka asarthaka wela kiyala.. mata ikmanin pilithurak denna dr....konde kakkuma samanyaida?
IUI අසාර්තකදැයි එතරම් ඉක්මනට දැන ගන්න ක්රමයක් නැහැ. සති දෙකකට පමන පසුව මුත්රා පරීක්ෂා කර බලන්න. සාමාන්යයෙන් IUI කිරීමෙන් පසු වේදනාවක් ඇති වෙන්නෙ නැහැ. මෙම වේදනාවට හේතු පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?