රජයේ රෝහලකින් IUI නොමිලේ කරගන්න පුළුවන්ද?
Can IUI be done free at a government hospital?
Iui prathikara kramaya government hospital wala sudu karagatha hekida.pvt hospital wala me sadaha kopamana mudalak dala washayen aya karaida.
දැනට රජයේ රෝහල් වල මෙම ප්‍රතිකාරය නොමිලේ සිදු කරන්න බැහැ. කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පමණක් නොමිලේ IUI සිදුකර ගැනීමට හැකියාව තිබෙනව. පුද්ගලික රෝහලක මේ සඳහා වැයවෙන මුදල ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?