සති 6දී හෘද ස්පන්දනය නොපෙනුණොත් පස්සේ පෙනෙන්න පුළුවන්ද?
No heartbeat at six weeks — can it still appear later?
Dr,mama denata gebgena sathi 6 pamana wenawa.sathi 4-5 athara mama vog doc.kenek hamuwimata giya.ehidi tvs scan sidu kala athara eheidi babek sitina bawa denagannata lebuna.namuth babage heartbeat eka weda kare ne.doc,pewasuwe sathigaana adu nisa bawai.eya thawa sathi 2,3 hariyai kiwwa.ese saarthaka wiya hekida doctor?
ඔව්. කෙසේ වෙතත් නැවත ස්කෑන් පරීක්ෂණයකින් තොරව මේ ගැන උපදෙස් ලබා දීම අපහසුයි
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?