නම: di*** | වයස: 27
ගැටළුව

drmage dimba morane na kiyala vog dr duinum 50mg tablat eka dunna.e tablat eka use karala palaweni masema prathipala gnna puluwanda dr.naththnam masa keeyak use karanna weida..mensas hadila 2 weni dawase idala dawas 5k ganna kiyala dunne.

පිළිතුර


කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ. නැවත ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. වෙෙද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)