Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන්නේ නැත්නම් ප්‍රතිකාර වලින් සහනයක් ලැබෙනවද?

If the eggs do not mature, can treatment help?

Mage period circle1 mula idanma comolicated thathwayakai thibuna..mada 3-4 satayak thama mata period wenne,dn man marry karala 4years wenawa,babek gana hithanna kamathi,eth ne prashne nisa egana hithanna amarui,mage dimba moranne nathu bawa doctr kenek chanel karama danagatha,me wenakota mn sinhalla beheth karanawa,doctor ferti care ekakun mata sahanayak labaganna puluwan weida?

අසන ලද්දේ: Da*** · වයස 30

ඩිම්බ මේරීම උත්තේජනය සඳහා ඖෂධ තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.