නම: ch *** | වයස: 24
Drta gab gath pasu menses weemak wiya hakida?
පිළිතුර

ගර්භණී කාලය තුල සුළු රුධිර වහනයන් සිදු වෙන්න පුළුවන්. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: L. *** | වයස: 26
මම විවාහ දිවියට ඇතුලත් වී දැනට මාස 5ක්.දැනට දින 2ක් සිට මා හට ලින්ගික එක්වීමකදී යෝනි ප්‍රදේශය අවට වියලි ස්වභාවයක් ගනී.එවිට මා හට එය වේදනාකාරී මෙන්ම මාගේ ස්වාමියගේ ශිශ්නය සුලු තුවලවිමටද ලක් වෙයි.මේ සදහා කුමක් කල හැකිද.මා අවුරුදු දෙකක කාලයක් තුල මාගේ ඔසප් වීමේදී වේදනාව දර ගැනීමට නොහැකිවRupan නම් විදේශීය බෙහෙතකට පුරුදු වූ නිසා මෙය ඉහත ගැටලුවට හේතු ව විය හැකිද?
පිළිතුර

හෝමෝන ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදු නොවෙන විට වියලි බවක් ඇති වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Vi *** | වයස: 17
Dr. Yoniya awata rooma reser 1kin ewath kireema hodaeda? Rooma thiyeddi kassemak athi wenne ai ?. Leggings sadaha adina pitipassan saha medin patiyak pamanak athi panties adeemen (ema patiya yoni thol 2 atharin athulata yana nisa) kanya patalayata haani weida?
පිළිතුර

රෝම ඉවත් කිරීම අහිතකර නැහැ. නමුත් රෝම නිසා කැසීමක් ඇති වෙන්නෙ නැහැ. යට ඇඳුම් නිසා කන්‍යාපටලයට හානියක් වෙන්නෙ නැහැ. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 28
sihin sirurak thibena ma hata pcos thibenawa.wiwaha wela wasara 6k..babala na..noyek prathikara kala.beheth pethi wagema nikshepana aushadath laba dila IUI kala.eth result na..1)min idiriyata kala yuththe kumakda?2)sihin siruru athi ayata PCOS palanaya karagena hormona balance karaganima sadaha upades tikak laba dena men illa sitimi..
පිළිතුර

මෙම රෝගයට ප්‍රතිකාර කරන ආකාරය එක් එක් කාන්තාවගේ තත්වය අනුව වෙනස් වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: pa *** | වයස: 30
doctor mage yoni margayen agilla damu wita gab gela allanna puluwan.gab gelehi kid a bibili wani deyak agillata danenawa.mata lingikawa ekatu weemedith samaharawelawta wedanawak danenawa.ehema wenne ai doctor.mata babala na.2 wathawakma sathi babala nathi una.mata sahanadai pilithurak labadenna.oba thumata godak pin
පිළිතුර

මෙය ගැබ් ගෙලෙහි අසාමාන්‍ය තත්වයක් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]