නම: Ni*** | වයස: 32
ගැටළුව

Thanks doctor for your responses for previous questions. mage doctor dye test ekak magin mage falopian tube block bawa kiwwa.eya treatment magin hoda kala hakida? three years married? tube block wima pregnant weemata berida? thanks doctor

පිළිතුර


පැලෝපීය නාලවල අවහිරතායන් සඳහා ඖෂධ ප්‍රතිකාර නැහැ. අවහිරතාය ඇති ස්ථානයන සහ තත්වය අනුව සැත්කමක් මගින් නිවැරදි කිරීමට හෝ IVF ප්‍රතිකාරය අවශ්‍ය වීමට ඉඩ තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා ගෙන් වැඩි විස්තර දැන ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)