Skip to main content
ප්‍රශ්නය

දිගටම සුද යාමත් කැසීමත් දුගඳකුත් තිබුණොත් කරන්නේ මොකද්ද?

Long-standing discharge with itching and odour — what can be done?

මට දැන් අවු: 5ක විතර ඉදන්ම සුද යෑම තියෙනවා.. මුල් කාලයේ බෙහෙත් ගත්තත් අඩු උනේ නෑ.. සමහර අවස්තා වල සාමාන්‍ය තත්වයක් වෙන්න ඇති කියලත් හිතුවා. ඒත් doctr දැන් ඒ තත්වය දරුනුයි කියලා හිතෙනව.. වෙලාවකට කැසීමක්ද තියෙනවා.. මම ගොඩක් කෙට්ටු වෙලා.. අනික කලින්ට වඩා මගේ පෙනුම වියපත් වෙලා.. අනික දැන් සුද යෑමේදී ගන්දයක් ද තියෙනවා.. යටි බඩ වේදනාව.. අත පය හිරි වටීම් ද සිදු වෙනවා.. අත්තෙන්ම යට අදුම් ඇදීමටද මා ගොඩක් අකමැතී මේ රෝගි තත්වය නිසා.. doctr මන් මොනද කරන්න ඕනි. මට අනගතේ දරුවෙක්වත් නොසිටීද.. මේ තත්වය මට ගොඩක් දුරට බලපාලා දැන්.. හැම වෙලේම නින්ද යනවා.. කල්පනා කරනවා.. doctr මට මේකට විසදුමක් තියෙනවාද?..

අසන ලද්දේ: ශන*** · වයස 19

මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රතිකාර අවශ්‍ය නැහැ. සුද යෑම නිසා කෙට්ටු වීම හෝ ශරීරය දුර්වල වීම සිදු වෙන්නෙ නැහැ. ඔබට වෙනත් රෝග තත්ත්වයක් අැති දැයි වෙෙද්‍ය වරයෙක් හමුවී පරීක්ෂා කරවා ගන්න.