ප්‍රශ්නය
Sir, Profertil tablet eke denne kumak sadahada?
පිළිතුර
ඩිම්බ මේරීම උත්තේජනය සඳහා දෙන clomiphene citrate ඖෂධය විවිධ නම් වලින් ලබා ගැනීමට හැකියි. ඔබේ වෛද්‍ය වරයාගෙන් මෙම ඖෂධය නියම කිරීමට හේතුව අසා දැන ගන්න.