Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor pregnant kalaye lakul kekkuma hadena eka saamanyada?neththam eka daru gabata haniyak bawa danwana deyakda?plz doctor. Ikmanin pulithurak Denna

අසන ලද්දේ: Ma*** · වයස 30 · 697 views

පිළිතුර

කකුලේ වේදනාව නිසා දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. මෙයට හේතුව සොයා බැලීමට ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.