Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එකේ සිස්ට් එකක් පෙනුණොත් ගැබ් ගැනීමට බලපානවද?

Does a cyst seen on a scan affect getting pregnant?

Mage doctor scan ekak magin womb eke cist ekak tiyena bawata pawasuwa. eya preganant weemata balapanawada? Doctor e sadaha kumak kala yuthuda? Thanks doctor

අසන ලද්දේ: Am*** · වයස 32

සාමාන්‍යයෙන් ගර්භාෂයේ සිස්ට් ඇති වෙන්නෙ නැහැ. ඔබ සඳහන් කරන්නේ ඩිම්බ කෝෂයේ වතුර ගෙඩියක් විය යුතුයි. මෙවැනි ගෙඩි ඉබේම හැකිලී යාමට ඉඩ තිබෙන නිසා නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.