නම: Pa *** | වයස: 47
Mge menses akramawat nisa.dahadiya aga dawilla nisa femston bawiyha karami.meya digatama kala yuthuda.nawath thuwot hama reliwetri da.mamogram kala yuthuda
පිළිතුර

ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. මෙම ඖෂධ වෙනස් කිරීමට සිදුවිය හැකියි. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ni *** | වයස: 29
Dr.TVS scan ekakin garbashaye asamanyathawayan saha faibroid gedi thibedai haduna gatha hakida?
පිළිතුර

පුළුවන්. එහි නිවැරදිතාවය සිදුකරන වෛද්‍ය වරයා සහ ස්කෑන් යන්ත්‍රය අනුව වෙනස් වෙන්න පුළුවන්. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 28
docter mayer kuster houser syndrem thiyena kenekta babek sada gatha nohekida
පිළිතුර

ඔබේ ඩිම්බ ලබා ගෙන IVF ක්‍රමයට වෙනත් කාන්තාවකගේ ගර්භාෂය තුල දරුවෙකු හදා ගන්න හැකියාව තිබෙනව. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ka *** | වයස: 27
Dr I have 8cm endomatrioma on left side and 4 cm endomatrioma on right side ovary. How can i remove it? Is it possible via latharocopy of open surgery? How long should i have to wait for pregnency after removing it? Please reply me
පිළිතුර

It is better to have a laparoscopic surgery for this. You will need medical treatment for at least 3 months before trying to become pregnant. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: CH *** | වයස: 27
Doctor IUI prathikaraya sandaha kopamana mudalak weyawenawada
පිළිතුර

ඒ සඳහා වැය වෙන මුදල වෛද්‍ය වරයා සහ ආයතනය අනුව වෙනස් වෙනව. දල වශයෙන් රුපියල් 12000 -15000 අතර මුදලක් වැය වෙනව. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]