නම: Di *** | වයස: 27
Dr.Womb eke mas dallak athi bawa VOG Dr pawasanawa.e sadaha operation ekak kereema aniwaryada??please ansr docter
පිළිතුර

ඉතා කලාතුරකින් ගර්භාෂයේ පිළිකා තත්වයන් නිසා මෙවැනි මස් දළු ඇති වෙන්න පුුළුවන්. ඒ නිසා එය ඉවත් කර පරීක්ෂා කර බැලීම සුදුසු වෙනව. කෙසේ වෙතත් නැවත ස්කෑන් පරීක්ෂාවක් මගින් එය තහවුරු කර ගැනීම වඩා සුදුසුයි. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 20
Doctor samaja jala web awadaviyaka video ekak thibuna lingikawa ek nounada gab ganna puluwan awastha kiyal. Doctor eke thibune thethamanaya thiyena than wala shukkranu dina pahak pamana kriyakariwa thiyenawa kiyala. Doctor ape gedara mata thaththai sahodarayekui innawa api okkoma pawichchi karanne ekama bathroom eka e wage thanaka thethamanaya hamadama thiyenawa ape gedara pirimi aya dennek innawa. E video eke thibuna de aththa nam api pawichchi karana saban wala (saban wala thethamanaya hamawelavema thiyena hinda) shukkranu gawila thibila yoniye ewa gaunoth saban wala thibila kanthawak gab ganna puluwanda e wagema mata wisheshayen dana ganna oni comod ekath ekka thiyena podi shawar eketh shukkranu gawenna puluwan neda eke thubila wathurath ekka yoniye gaunoth gab ganna puluwanda doctor mama eka baluwata passe bayen inne me prashna walata pilithuru laba denna me dewal hama ganu lamayektama wadagath wei. Ane doctor plz ikmnata pilithuru laba denna e wagema eke thibuna menses dawas wala lingikawa ekathu unahamath gab gannawa kiyala eka aththada doctor me dewal ganu lamayek danagena inna eka wadagath kiyala hithenawa. E nisa me prashna walata pilithuru laba denna doctor. Thank you
පිළිතුර

මෙහි කිසිම සත්‍යතාවයක් නැහැ. ශරීර උෂ්ණත්වයට වඩා උෂ්ණත්වයක් ඇති පරිසරයට ශුක්‍රාණු වලට සජීවීව සිටිම අපහසුයි. ගැබ් ගැනීම සඳහා සජීවී ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වීම අවශ්‍ය වෙනව. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 34
dr. LRT ගැන දැනගන්න ඕන. සැත්කම කරනවානම් හොඳම kramaya මොකක්ද ?
පිළිතුර

මෙය ස්ථිර සැත්කමක් නිසා නැවත දරුවන් ලැබීමට අපේක්ෂා නොකරන්නේ නම් පමණයි සිදු කරන්නෙ. ලැපරොස්කොපි ක්‍රමයට මෙම සැත්කම සිදු කිරීම මගින් ඇතිවෙන වේදනාව සහ සංකූලතා අවම කර ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: V. *** | වයස: 27
My wedding date fixed next year may ,Almost having 6 months .Could i know the folic acid should I need to take before the marriage?
පිළිතුර

You can start folic acid 3 months before. It can prevent some structural anomalies in the baby.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Pi *** | වයස: 26
Man thawa auruddakin Marry karanne dan mata hpv injection aka widala araksha wenna puluwanda.
පිළිතුර

පුළුවන්. නමුත් ඔබට දැනටමත් මෙම වෛරස ආසාදනය වැළඳී ඇතිනම් ඉන් ආරක්ෂාවක් ලැබෙන්නෙ නැහැ. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]