ඩිම්බ මෝරන බෙහෙත් පළවෙනි මාසෙදිම සාර්ථක වෙනවද?
Do ovulation drugs work in the very first month?
Dr.mage dimba meerima adu nisa vog dr mata duinum 50mg tablet eka dunna mensas hadila dewani dawase idan bonna kiyala.e behethen sarthakathwaya palaweni mase labenawada dr.
නැහැ. කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100% ක් සාර්ථක නැහැ. නැවත නැවත ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?