Skip to main content
ප්‍රශ්නය

දරුවා පොඩි වී වතුර අඩු නම් කරන්න ඕන මොකක්ද?

The baby is small with low fluid — what should be done?

Dr.Mage kalalayta Dan 32weeks. 28 weeks weddi baby ge bara1361g.ewagema water bag eke water level eka adui kiwwa.babath tikak podi kiyla VOG. Dr Rasika Herath kiwwa.dawas 10 n 10 ta scan kla.anthimata scan kle 4th August. October 10 Mata Dina deela thiyenne. Mage deweni daruwa me labenna enne. Man mokkda kranna one Dr. Mata VOG Dr. Mukuth risk ekak kiyla kiwweth nha.Mage BMI eka wadi.anith prashna mukutma nha.Mata udaw kranna. Sthuthi

අසන ලද්දේ: Sa*** · වයස 33

ඔබේ වෙෙද්‍ය වරයා හමුවී වැඩි විස්තර දැනගන්න. පරීක්ෂාවෙන් තොරව මේ ගැන උපදෙස් ලබා දීම අපහසුයි. බබාගේ වර්ධනය අඩාල වීම ගැන විස්තර පහත ලිපියෙන් දැක්වෙනවා. http://www.vog.lk/512-iugr.php