නම: Su *** | වයස: 30
පිළිතුර
ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. කලින් සැත්කම් නිසා පැලෝපීය නාල වල අවහිරතාවයක් ඇතිදැයි සෙයා බැලීමට සමහරවිට පරීක්ෂණ අවශ්‍ය වෙන්න පුළුවන්.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

පුළුවන්. නමුත් එ් සඳහා නැවත සැත්කමක් සිදු කිරීම හෝ IVF ක්‍රමය අවශ්‍ය වෙනව
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මද සරු බව සඳහා සිදු කරන සමහර ප්‍රතිකාර වල අතුරු ඵලයක් ලෙස නිවුන් දරුවන් අැතිවෙන්නෙ පුළුවන්
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
බැහැ. ගර්භණී වීමට කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුළට අැතුළු විය යුතුයි
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
එ් සඳහා ඔෟෂධ ප්‍රතිකාර ලබා ගත හැකියි. ඊට අමතරව තයිරොයිඩ් හෝමෝන ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනව