ඔසප් දින 5ක් පමා වී ටෙස්ට් නෙගටිව් නම් පසුව පොසිටිව් වෙයිද?
Period 5 days late, test negative — can it turn positive later?
Dr mata dawas 5k pamana menses late..eth wenadata ehema wenne naha..dawas 5kin urin test negative..thawa tika dinakin urin positive wima wiya hakida..eyata kalayak gathawanawada..?Mama kalin mase lap and die test kala..menses parakku wimata min balapamak thibeda..plz answr
සතියකින් පසු නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?Is my day-21 progesterone level a problem, and what does it show?
වැදෑමහ පහත් වී ඇති බව කිව්වොත් එයින් වෙන බලපෑම මොකක්ද?What does a low-lying placenta mean for my pregnancy?
ගැබ් ගැනීම දැනගන්න beta hCG පරීක්ෂණය කරන හොඳම දවස කවදාද?When is the best day for a beta hCG test to confirm pregnancy?
Fasting blood sugar පරීක්ෂණයට පැය කීයක් නිරාහාරව ඉන්න ඕනෙද?How many hours should I fast for a fasting blood sugar test?