Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත්තොත් යටිබඩ කැක්කුමක් එන්න පුළුවන්ද?

Can lower belly cramps happen when you are pregnant?

Mama vivaha vi denata masa 6 k wenawa.Menses hedena dinaya pahu wela adata dawas 6 k wenawa doctor.et yati bade kekkumak nitarama hedenawa daruwek pilisida gaththahama yati bade kekkumak enna puluwanda doctor.

අසන ලද්දේ: Sa*** · වයස 29

මෙවැනි ලක්ෂණ වලින් පමණක් ගැබ් ගෙන අැති දැයි සැක කරන්න බැහැ. මු‍ත්‍රා පරීක්ෂණය නැවත සිදුකර බැලීම සුදුසුයි.