නම: ma *** | වයස: 33
පිළිතුර
ඔබේ ගැටළුවක් නොමැතිනම් IVF කිරීමට අවශ්‍ය නැහැ. Donor sperm ලබා ගෙන IUI කිරීම ප්‍රමාණවත්.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

<a href="http://www.vog.lk/bmi.php" title="" target="">http://www.vog.lk/bmi.php</a><br>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
රුපියල් 12000 -15000 අතර මුදලක් මේ සඳහා වැය වෙනව. එය ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙන්න පුළුවන්.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙය ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.