නම: An *** | වයස: 29
Doctor, mage dimbakoshawala wathura gediyak thiynawa eka 14 cm wage lokui.eka ain karanna operate krnna wenawa.eth mta e gena bayai.doctor ehema Sergey ekak kaloth athuru abada enawada? Mn marry karala masa thunai.man e sergery eka kaloth babala hadanna kochchara kal thawa inna weida?
පිළිතුර

මෙය ලැපරොස්කොපි සැත්කමක් මගින් ඉවත් කිරීම සුදුසුයි. ඉන් පසු ගැබ් ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Me *** | වයස: 29
Doctr, මට ඇති ගැටලුව නම් අර්ශස්ෝගය නිසා බබෙක් හැදීමට ොහැකිද යන්නයි. මට ඩිම්බ ොමෙරීම නිසාත් මා ඩිම්බ මෙරීම සඳහා බෙහෙත් ලබා ගත්තෙමි. නමුත් අර්ශස් ේතුවෙන් මට පිලිසිද ගැනීමක් බලාපෙරෙත්තු විය ොහැකිද? කරැණාකර පිලිතුරක් දෙන්න docter
පිළිතුර

මෙම රෝග තත්වය පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 25
Mata danaganna ganna oni babek hadanna saru kale mokakda kiyala, mata mansas hadine me mase 19
පිළිතුර

පහත පිටුවෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.&nbsp;<div><a href="http://www.vog.lk/fertility.php" title="" target="">http://www.vog.lk/fertility.php</a><br></div>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 29
වෛද්‍ය තුමනි, ගර්භනී වි මුල් සති කිහිපයෙදි , යටි බඩ වේදනවක් දැනීමට හෙතුව කුමක්ද. මාසික ඔසප් වීමේදී දනෙන වේදනවට සමානයි.
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් වෙන්න පුළුවන්. නමුත් ගර්භාෂයෙන් පිටත දරු ගැබ පිහිටීම, ගබ්සාවීම වැනි සංකූලතා නිසාත් වේදනාවන් ඇතිවීමට පුළුවන් නිසා වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගැනීම සුදුසුයි.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ha *** | වයස: 26
Icsi prathikaraya pilibada pehedili karanawada doctor. Eya sarthakaweme prawanathawa kopamanada?
පිළිතුර

ශුක්‍රාණු ඩිම්බය තුලට ඇතුළු කිරීම මගින් පිළිසිඳ ගැනීමට සැලැස්වීම මෙහිදී සිදු වෙන්නෙ. සාර්තක වීමේ හැකියාව 30% - 40% අතර වෙනව.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]