නම: an *** | වයස: 37
පිළිතුර
<span style="text-align: left; background-color: rgba(245, 245, 245, 0.4);">මුල් මාස 3 තුල සිදුවෙන ගබ්සාවන්ට බොහෝවිට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍යතාවයන්. නැවත එසේ වීමට ඇති අවදානම අඩුයි. </span><br>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට