Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

විවාහ වී වසර 2ක් පමණ වුවද දරුඵල නොමැති වන්නේ මන්ද? ඔසප් චක්‍රය නිසි පරිදි ක්‍රමවත් ය. ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද?

අසන ලද්දේ: L.*** · වයස 25 · 727 views

පිළිතුර

මේ ගැන හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.