ගර්භණී කාලයේ උණ ආවොත් බබාට ප්රශ්නයක්ද? පැනඩෝල් ගන්න හොඳද?
Does fever harm the baby, and is Panadol safe in pregnancy?
Doctor, ane mata prashna keepayak thiyenawa.mama pregnant 15 weeks..
1.mata sathi 11di pamana una haduna.selain 1k deela thawa beheth dunna.namuth mama penadol vtharai biwwe.dawas 4k vthara peya 6n 6ta biwwa..una ganuna 1 mage babata prashnayak da?
2.Dr mata migrain thiyenawa.iwasanna bari oluwa kakkumak enawa.a welawata penadol biwwata kamak nadda?
3.mama normal delivery ekakata harima bayai..cesarean ekak illala karanna puluwan da? Ehema puluwan nan mama mage doctor ta kiyanna oni koi kaale wageda?
1. නැහැ2. පැරසිටමෝල් නියමිත මාත්රාවෙන් ගැනීම හානිකර නැහැ. 3. හේතුවක් නොමැතිව සිසේරියන් සැතකමක් කිරීම අනුමත කරන්න බැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ පණු බෙහෙත් බොන්න අනිවාර්යද?Is a worm tablet compulsory in pregnancy?
ගැබ් ගෙන ඉද්දී norethisterone ගත්තොත් ඔසප් වීම එනවද?Will norethisterone bring on a period if I am pregnant?
මාස 7ක් බෙහෙත් නැතුව හිටියොත් ගබ්සා වෙන්න ඉඩ තියෙනවද?Can I miscarry after 7 months of pregnancy with no medicines?
ෆෝලික් ඇසිඩ් නොගෙන ගැබ් ගත්තොත් බබාට හානියක් වෙනවද?Pregnant without taking folic acid: will it harm the baby?