නම: Na *** | වයස: 24
පිළිතුර
1. මෙයට විවිධ හේතු බලපාන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. <div>2. ඔසප් චක්‍රය ක්‍රමවත් නැති නම් සරු කාලය සාමාන්‍ය ලෙස ගණනය කරන්න බැහැ. </div>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මෙම ශල්‍යකර්ම වල වාර්තා පරීක්ෂා කිරීමකින් තොරව මීට පැහැදිලි පිළිතුරක් ලබා දීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබාගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔව්. නමුත් දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු නොවන විට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම අවශ්‍ය නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. සාමාන්‍ය වැඩකටයුතු වල යෙදීම සහ ගමන් බිමන් යෑම අහිතකර නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ගර්භණී කාලය තුල රුබෙල්ලා රෝගය වැළඳුන හොත් එය දරු ගැබට හානිකර වෙන්න පුළුවන් නිසා කලින් ප්‍රතිශක්තිකරන එන්නත ලබා සිටීම සුදුසුයි.