නම: Ni*** | වයස: 24
ගැටළුව

Dr. Man labana awrudde viwaha vimata inne. Mata danata mensus akramawath, smanyen date 50-60 wage kalyanawa.. man vog dr. kenekgen scan karsla dimba merima pramadai quwa itapasu beheth gatha eth e beheth nawathupasuwa nawatath akramawath. Me sadaha sthira visadumak thibeda.. nathahoth nawathath ma waiddyupades matha e beheth gathauthuda.. folick acid 1mg tablet dansitama pavichiyata sudusuda dr. Tnx

පිළිතුර


ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාලයේදී පමණක් ප්‍රතිකාර ගැනීම ප්‍රමාණවත්. ගැබ් ගැනීමට මාස 3කට පෙර සිට ෆෝලික් ඇසිඩ් ගැනීම ආරම්භ කරන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)