නම: ac *** | වයස: 29
doctor mn marry kale april 24.mn kisima upath palana peththak bawitha kale naha..marry kalata passe mensas hadena ekath akkramawath wela.antimata hadune july 28.mn hithuwe pegnat kiyala pregncy check karana patiyen check kala.negetive watenne..ada aye mensas hadila.mn kohomada saru kalaya hoyaganne.
පිළිතුර

පහත පිටුවේ තොරතුරු ඇතුළත් කිරීමෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.<div><a href="http://www.vog.lk/fertility.php" title="" target="">http://www.vog.lk/fertility.php</a><br></div>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 24
Doctor..mama marry karalaa 5 years wenawaa..mama mithuri use karanawaa..mama den daruwek balaaporoththu wenawaa..mama mithuri bhavitha kala kaalaya gataluwak viya hekida..mama folic acid ganna pera doctor kenek hamu viya yuthuda.. thanks..
පිළිතුර

නැහැ. උපත් පාලන පෙති නතර කල වහාම ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. ගැබ් ගැනීමට බලාපොරොත්තු වන දිනට මාස තුනකට පෙර සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම සුදුසුයි.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ඉන *** | වයස:
Dr.මං මාස 5ක ගැබිනියක්.FBS TEST එකේ 128 පෙන්නුවා.OGTT 1st hour 235,2nd hour 154. මට දියවැඩියා තත්තවයක්ද තියෙන්නෙ?බදින්න කලින් මට සීනි තිබුනේ නෑ.මගෙ බබාටත් ඒක බලපානවාද?මේ කාලෙ කන්න බොන්න ඕනෙ මොනාද?
පිළිතුර

ඔව්. මෙය පාලනය කිරීම අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Pi *** | වයස: 28
docter madasarubawayak nomathi uvat IUI magin niwun daruwan laba ganeemata hakida
පිළිතුර

&nbsp;බැහැ. IUI නිවුන් දරුවන් ලැබීමට හේතු වෙන්නෙ නැහැ. ඩිම්බ මේරීමට ලබාදෙන ඖෂධ වල අතුරු ආබාධයක් ලෙස නිවුන් දරුවන් ඇති වීමට හැකියාව තිබෙනව.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 24
doctor...maai mage girlfriendui dan awurudu 5k yaalu wela hoda shaktimat sambandataawayak tiynwa...et doctor ape dennage le check karaama ape dennama samaana le tiynne kiyala danagatta(dennatama tiynne b+).ape atare kisima naada (නෑකම් ) sambandataawayak na..doctor samaana le warga tiynwanm kasada badina eka sudusuda? epadena lamainta mkak hri balapaamak tiynwada? Mnawa hri balapaamak tiynwanm ewata wesadum tiynwada?
පිළිතුර

ඉන් දරුවන්ට කිසිම බලපෑමක් ඇති වෙන්නෙ නැහැ.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]