ගර්භණී කාලයේ තයිරොයිඩ් තත්ත්වය බබාට බලපානවද?
Can a thyroid problem in pregnancy affect the baby?
Mama Masa 5 Gabiniyak.. ma hata thairoide athi bawa masa 6 pana kalin dana gannata labune. operation kirimata awashyai kkiyala mahata e sadaha beheth mukuth laba dunne natha. dana man garbani nisa ema oparetion ekata kirima nawaththana ladi.. dan peratath wadaTHS agaya aduwi atha.. e sadaha man thawamath behethak ma pawichchi nokarami. eya mage kusu daruwata balapanawada e sadaha ikmanin prathikara awashshada
මේ ගැන තවදුරටත් පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩිදුර පරීක්ෂණ සිදු කර ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?