නම: ඉස***� | වයස: 27
ගැටළුව

මම සති 20 ක ගැබිනියක්.මම රැකියාවක් කරන අතර දවසේ කාර්යාලීය වේලාව තුල මා ඉදගෙනම සිටින අතර ඉතාම අල්ප වශයෙන් ආවිදියි.එය මාගේ දරුවාට ගැටඵවක් වේද?

පිළිතුර


නැහැ. නමුත් එකම ඉරියව්වේ සිටීම නිසා ඔබේ පාදවල රුධිර කැට සිරවීමට අවදානමක් තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)