Skip to main content
ප්‍රශ්නය

රජයේ රෝහලක ප්‍රසූත වෙන්න කලින් සායනයේ ලියාපදිංචි වෙන්න ඕනද?

Must you register at the hospital clinic to deliver there?

Docter delivery ekata general hospital yanawanam hospital eka clinic yanna onida?hospital eka register wenna onida?

අසන ලද්දේ: Ni*** · වයස 31

ඔව්. මුල් මාස කිහිපය තුලදීම රෝහලේ සායනයේ ලියාපදිංචි වීම අවශ්‍ය වෙනව.