Mm wiwaha wela lingikawa ekathu wenna uthsaha karata purusha lingaya mage lingika pathdathiya athul kirimata nohaki wiya.ema yoni kuharaya podi. Adika wedanawak athi wanne.me wana wita mn sathi 34ka amma kenek. Lingikawa ekathu nownath mm pregnant wela.vog doctor kuwe geb gela pahathai kiyla. Namuth geb gelaka wadinnawath mage yoni kuharayata shishnaya athulu kirimatawath baha.aka normal daruwa lebeddi balanawada?
නැහැ. මෙය බොහෝවිට වැජිනිස්මස් නම් තත්වයක් විය හැකියි. එය සාමාන්ය දරු ප්රසූතියට බාධාවක් නොවෙයි. ප්රසූතිය සිදු කරන ආකාරය ඔබේ වෛද්ය වරයා තීරණය කරාවි. ප්රසූතියෙන් පසු මෙයට ප්රතිකාර මගින් සුව කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?