Skip to main content
ප්‍රශ්නය

වෝටර් බෑග් එකේ වතුර අඩු උනොත් මොකද කරන්නෙ, බාබාට ඇති වෙන එක බලපාන්නේ කොහොමද , මට දැන් සති 36යි බබාව සති 38න් ගන්නවා කිව්වා

අසන ලද්දේ: An*** · වයස 29

වතුර අඩු වීම ස්කෑන් පරීක්ෂණයකින් හඳුනා ගන්නව. එවිට දරුවාගේ වර්ධනය සහ දැඟලීම නැවත ස්කෑන් මගින් නිරීක්ෂණය කරනව. සති 36 පසු වී ඇති නිසා වතුර අඩු නම් ප්‍රසූතිය කලින් සිදු කිරීමට ඔබේ වෛද්‍ය වරයා තීරණය කරන්න පුළුවන්. බබා දැඟලීම අඩු වුණොත් වහාම රෝහලට යන්න.