නම: Ni *** | වයස: 24
පිළිතුර
නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඉක්මනින් ගැබ් ගැනීමට උත්සාහ කරන්න. එසේ නොමැතිනම් නැවත එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය අැතිවෙන්නෙ පුළුවන්
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
පැලෝපීය නාල වල අවහිරතාවයක් අැති නම් සාමාන්‍ය ලෙස ගැබ් ගැනීම අපහසුයි. එය සමහර විට සැත්කමක් මගින් නිවැරදි කරන්න පුළුවන්. එසේ නොමැතිනම් IVF ක්‍රමය අවශ්‍ය වෙනව
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ ගැන වැඩි විස්තර පහත ලිපියෙන් දැක්වෙනවා <div><a href="http://www.vog.lk/899-pregnancy-sex.php" title="" target="">http://www.vog.lk/899-pregnancy-sex.php</a><br></div>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
උපත් පාලන පෙති නතර කල වහාම නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනවා
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට