Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Fostine 75 injection eka Dina 5ma eka welawaka pavichchi kirimaya awashyada?

පිළිතුර

ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි මෙම ඖෂධය ලබා ගන්න.

Ga*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Mata ada agustu 7 period heduna.etakota babek hitin na hodama davas kavadada.

පිළිතුර

පහත පිටුවේ තොරතුරු ඇතුළු කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. http://www.vog.lk/fertility.php

ga*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage husbange thaththa twins .ayage ekama nangith twins.ath mage husband twins newei.api kemathi twin babieslata .ath mage family eke twins nha.apita twin babies gena hopes…

පිළිතුර

ඔබට නිවුන් දරුවන් ඇතිවීමට ඇති හැකියාව අඩුයි.

D.*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

වෛදයතුමනී, IUI කරන්නේ සිහිය නැති කරලාද? එය සිදුකල දිනම රෝහලෙන් පිටව යා හැකිද? නැතිනම් දවස් 2,3ක් ඉන්න වෙනවාද?

පිළිතුර

නැහැ. මෙය පියවි සිහිය තිබියදී කරන සුළු ක්‍රියාවලියක්. පැය 1/2කට පසු රෝහලෙන් බැහැර යන්න පුළුවන්.

Th*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr Mata Mei 28 maensase hedune.masa 2 parakku una nisa muththra check Kala EWA negative. Mata mensas piliwalak ne. Mama Dr kenek lagata giya.. Eya Mata Eve care capsule. Yakada pet…

පිළිතුර

මෙම ප්‍රතිකාර නිර්දේශ කිරීමට හේතුව පැහැදිලි නැහැ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

Sh*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

doctor,mama marry karala 1year wenawa.et babala na.vog kenek meet una.masa3k duinum100 gatta.thyroxine level1adui kiyala doctor kiwwa.TSH 12.800 tiyene.behet bonawa eyata.babala na…

පිළිතුර

ඔව්. මේ තත්වය පාලනය කර ගැනීම අවශ්‍ය වෙනව.

Ni*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

mata mesas hadenne masayak ara masayak doctor. Eka daruwek hadanna balapanavada.mama rumatic atharaitise walata beheth pavichchi kara.eth marry karanna masa 3kata kalin beheth nawa…

පිළිතුර

ඔසප් විම අක්‍රමවත් නිසා ඩිම්බ මේරීම සම්බන්ධ ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඔබ ලබා ගන්නා ඖෂධ වෛද්‍ය වරයාට පෙන්වා ඒ ගැනත් උපදෙස් ලබා ගන්න.

Sa*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Mata laperuscopy kara.eken kisima gataluwak na qwa.1 parak IUI kara.eth eka sarthaka une na.mahaththayage count 1 tikak aduy.e nisada doctor pegnancy 1 hariyanne natte.natnam maget…

පිළිතුර

දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. මේ ගැන වැඩිදුර පරීක්ෂණ මගින් සොයා බැලීම සුදුසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

Ni*** · වයස 27
පිළිතුර කියවන්න