නම: Sa *** | වයස: 30
ගර්භණී සමයෙහි ලිංගික සංසර්ගය සිදු වීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න
පිළිතුර

මේ ගැන වැඩි විස්තර පහත ලිපියෙන් දැක්වෙනවා.
http://www.vog.lk/899-pregnancy-sex.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ra *** | වයස: 26
Dr.api dan awruddaka pamana pera idan daruweku balaporoththu una.namuth sarthaka une na.api vog dr. kenek channel kara dr kiwwa TSH test eka karanna kiwwa mage result eka (3rd GEN.TSH 7.633 miu/ml) dr kiwwa mage thairoxin adui kiyala mage level eka daruwek pilisida ganna godakma aduida ?prathikara magin eya normal karaganna puluwanda?
පිළිතුර

ඔව්. මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙනවා

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Na *** | වයස: 37
Garbani kalayedi lingikawa ek weema sudusu nadda vaidya thumani.sudunam e masa keeyen pasuwada?
පිළිතුර

මේ ගැන උපදෙස් පහත ලිපියෙන් දැක්වෙනවා.
http://www.vog.lk/899-pregnancy-sex.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ay *** | වයස: 25
Doctor, mata danaganna puluwanda babek nathiwa water bag eka vitharak hadenna hethuwa mokakda kiyala?
පිළිතුර

මුල් සති කිහිපය තුළ සිදු වන ගබ්සා වලදී ස්කෑන් පරීක්ෂණයට දරු ගැබක් නොපෙනෙන අවස්ථා තිබෙනවා

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 28
Dr mata kali palopiya nalaye baba hadila ema nalaya ain kala..dn mata doc iui nirdesha karala thiyenwa..eya kirima gataluwak nadda nawath anith nalaye hadeida kiyala mata bayai..
පිළිතුර

නැවත එවැනි තත්ත්වයක් අැති වීමට අවදානමක් පවතින නමුත් IUI එයට හේතු වෙන්නෙ නැහැ

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]